top of page
Search

ජනසුවය පස්වන පියවරෙන් තලංගම රෝහලට තවත් උපකරණ පරිත්‍යාගයක්.

  • Writer: ඉනෝකා සත්‍යාංගනී.
    ඉනෝකා සත්‍යාංගනී.
  • May 17, 2020
  • 1 min read

Updated: May 20, 2020





සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි පස්වන පියවර ලෙස අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ තොගයක් අද (15) තලංගම ප්‍රාදේශීය රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.


රුපියල් දාහතරලක්ෂ අනූපන්දහසක් වටිනා එම අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ අතර Defibrilator යන්ත්‍ර1, Multi para යන්ත්‍ර 1, ECG යන්ත්‍ර 1, Pressure meters 2 ක් ඇතුලත් වෙයි.


මීට පෙර 'ජනසුවය' ව්‍යාපෘතිය හරහා පියවර හතරක් ක්‍රියාත්මක වූ අතර සුවහසක් රෝගීන්ගේ සෞඛ්‍යමය සුරක්ෂිතභාවය උදෙසා මේවනවිට ලක්ෂ එකසිය විසිපහක වටිනාකමකින් යුක්ත රෝහල් උපකරණ ජනසුවය හරහා පරිත්‍යාග කර තිබේ.


 
 
 

Comments


Join my mailing list

Thanks for submitting!

© 2023 by The Book Lover. Proudly created with Wix.com

bottom of page