top of page
Search

ජනසුවයෙන් තවත් රෝහල් උපකරණ පරිත්‍යාගයක්.

  • Writer: ඉනෝකා සත්‍යාංගනී.
    ඉනෝකා සත්‍යාංගනී.
  • May 5, 2020
  • 1 min read

සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි හතරවන පියවර ලෙස අද (03) ලක්ෂ දහනවයක් වටිනා අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ තොගයක් මැදකොළඹ රණසිංහ ප්‍රේමදාස අනුස්මරණ රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.


අත්‍යවශ්‍ය රෝහල් ඇදන් හතරක් ,(රු.130,000 x 4 = රු.520,000), Mindray Multipara Monitor 1ක් (රු.585,000) Defibrillatior යන්ත්‍රයක් (රු.810,000) යනාදී රු.1,915,000 (රුපියල් දහනව ලක්ෂ පහළොස්දහසක්) වටිනා අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය. 










 
 
 

Comments


Join my mailing list

Thanks for submitting!

© 2023 by The Book Lover. Proudly created with Wix.com

bottom of page